Sat. Jun 28th, 2025

ආශු මාරසිංහ එජාපයෙන් දොට්ට!

Jan27,2025 #news #slpolitics

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සහ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු කටයුතු උපදේශකයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වෙනවා.

මහමැතිවරණයට පෙර සිටම එජාපය සජබය සමග එක් විය යුතු බව තමන් ඇතුළු පිරිසක් දැඩි ස්ථාවරයක සිටි බවත් එජාප නායකයාට සමීපතම පිරිසක් එයට දැඩි ලෙස විරුද්ධ වී සිටි බවත් පවසන මාරසිංහ හිටපු මන්ත්‍රීවරයා මෙම තීන්දුවට හේතුව කුමක්දැයි තමන් තවමත් නොදන්නා බව පවසනවා.

කෙසේ වෙතත්, පසුගිය දා ඔහු මාධ්‍යවේදීන් අමතා කියා සිටියේ වත්මන් ජනපතිවරයාගේ ක්‍රියාකලාපය හොඳ බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *