Fri. Jun 27th, 2025

අලුත් පාසල් වාරය අදින් ඇරඹෙයි!

Jan27,2025 #education #news

2025 වර්ෂයට අදාළ නව පාසල් වාරය අද (27) සිට ආරම්භ වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ පැවැත්වෙන අතර, එහි පළමු අදියර ජනවාරි 27 සිට මාර්තු 14 දක්වාත්, දෙවැනි අදියර අප්‍රේල් 01 සිට අප්‍රේල් 11 දක්වාත් තෙවැනි අදියර අප්‍රේල් 21 සිට මැයි 09 දක්වාත් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *