Sat. Jun 28th, 2025

මන්ත්‍රී අර්චුනා නැවත පටලැවිල්ලක

Jan21,2025 #news #slpolitics

රථවාහන පොලිසියට අවනත නොවී කටයුතු කළ බවට වන සිදුවීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පොලිස් විමර්ශනයක් අරඹා තිබෙනවා.

පාර්ලිමේන්තු සභාවාරයට සහභාගි වීම පිණිස කොළඹ පැමිණෙමින් සිටියදී අනුරාධපුර ප්‍රදේශයේ දී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බාධා කළ බවයි.

මේ සම්බන්ධයෙන් අද (21) අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසෙනවා. මෙයට අමතරව ජාතීන් අතර අසමගියක් ඇති කිරීමට ඔහුගේ ප්‍රකාශයන් බලපා තිබේද යන්න පිළිබඳවද විමර්ශනයක් ක්‍රියාත්මක වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *