Sat. Jun 28th, 2025

හෝන් එක ගැහුවා කියා පොලිසියේ 2කට හොඳටම තඩිබාලා!

Jan20,2025 #news #police

ත්‍රිරෝද රථයේ නලාව නාද කළා යැ යි කෝපයට පත් වී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට හොඳ හැටි පහර දුන් ලීසිං ආයතනයක කළමනාකරුවෙකු ඇතුළු පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මොරටුව මූලස්ථාන පොලිසිය ක්‍රියාකර තිබෙනවා.

මෙහිදී දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති වුණ අතර පිරිසක් පොලිසිය ඉදිරිපට ද කලහකාරී ලෙස හැසිරී තිබෙනවා. පහර කෑ පොලිසියේ දෙදනා රෝහල්ගත කර ඇති අතර මෙම සිදුවීම ඊයේ (19) මොරටුව පරණ ගාලු පාරේ දේවස්ථානයක් අසල සිදුවූ බව සඳහන්

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *