Tue. Jun 24th, 2025

කට වැරදුණු සුදාට එරෙහිව නඩුවක් පැවරේ

Jan18,2025 #news #slpolitics
Sudatta Thilakasiri faces contempt of court case

රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය ඉදිරියේ නඩුවක් ගොනු කර තිබෙනවා. ඒ අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධවයි.

ඔහු විසින් පවත්වාගෙන යන යූටියුබ් නාලිකාවක වැඩසටහනක් අතුරතුර අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබෙන්නේ හිටපු ඇමැති මනුෂ නානායක්කාර වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් විසිනුයි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *