Sat. Jun 28th, 2025

ගෝඨාභය හතරවෙනි තට්ටුවට!

Jan17,2025 #cid #gota

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (17) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇතැයි වාර්තා වෙනවා.

හිටපු ජනපතිවරයා මෙසේ රහස් පොලිසිය හමුවට කැඳවා ඇත්තේ අයුතු ලෙස ඉපැයු දේපළ සම්බන්ධ විමර්ශනයක් සඳහා බවයි වාර්තා වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *