Sat. Jun 28th, 2025

මනූෂ කලින්ම ඇප ඉල්ලයි!

Jan17,2025 #news #police #slpolitics

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අපේක්ෂිත ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම ඇප ඉල්ලීම කර ඇත්තේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමට හිටපු ඇමැතිවරයා වෙත කර ඇති දැනුම් දීමක් නිසාවෙනුයි.

ඔහු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරය දරණ සමයේ රැකියා ලබා දීමේදී සිදුව ඇතැයි කියන වංචාවක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව මෙම කැඳවීම කර ඇතැයි සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *