Fri. Jun 27th, 2025

දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට!

Jan15,2025 #news #world
Korean President arrested

යුද නීතිය ප්‍රකාශ කිරීම නිසා දෝෂාභියෝගයකට මුහුණ දී පරාජය වී සිටි දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යූල් අත්අඩංගුවට ගෙන ඇති බවට විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ජනාධිපති නිල නිවසේ ඇති වූ හබයකින් පසුව ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජනපතිවරයා යුද නීතිය ප්‍රකාශ කිරීම විපක්ෂයේ ඇතුළු රටේ බහුතර විරෝධයට ලක් වුණා. දෝෂාභියෝගයෙන් පරාජය වූ ඔහුගේ ජනපති බලතල අත්හිටවුණා.

ඔහුගේ කටයුතු නිසා අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු නිකුත් කර තිබුණත් ජනපතිවරයා අත්අඩංගුවට ගැනීමට නොහැකිවයි තිබුණේ. ජනපති පාක්ෂිකයන් අත්අඩංගුවට ගැනීමට බාධා කිරීමට එයට හේතුවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *