Sun. Jun 29th, 2025

ආචාර්ය මර්වින්‍ ආණ්ඩුවේ ආචාර්යවරු ගැන කතා කරයි!

Jan15,2025 #news #slpolitics
Former Minister Mervyn Silva

ජනපති වටා සිටින ඇතැමුන් තමාන් ආචාර්ය මහාචාර්ය බව කියමින් විහිළු කතා කියන බව හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ වැදගත්කම ඇත්‍තේ උපාධියේ නොව බුද්ධියේ බවයි.

කොතරම් උ‍ගතෙකු වුවද ප්‍රායෝගික නැත්නම් වැඩක් නොමැති බව ද ඔහු අවධාරණය කරනවා.

ආචාර්ය මහාචාර්ය යනුවෙන් විශාල පිරිසක් සිටියත් සිටියත් කම්මලක යකඩ තලන ආචාරියෙකුට ඇති දැනුමවත් නොමැති බවද මේ විදිහට ගි‍‍යොත් විශාල සාපයක් වී මුහුද ගොඩ ගලනු ඇති බවත් ඔහු කියා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *