Mon. Jun 23rd, 2025

හාල් හිඟය ජනාධිපතිවරණයෙදි බෙදපු නිසයි : ඇමැති වසන්ත

Jan9,2025 #government #rice

වෙළෙඳ පොලේ සහල් හිඟයක් නැති බවත් රතු සහල්වල පමණක් යම් හිඟයක් පවතින බවත් වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ පවසනවා.

රතු සහල් හිඟය ඇති වීමට හේතුව ලෙස ඇමැතිවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී රතු සහල් කිලෝ 20 බැගින් බෙදා දීම බවයි. එහිදී රතු සහල් අනුභව නොකරන අයටද රතු සහල් බෙදා දුන් බව ඔහු කියා සිටිනවා.

කෙසේ වෙතත් සහල් ආනයනයේදී රාජ්‍ය අංශයේ ආනයනය සහමුලින්ම අසමර්ථ වූ බව ඒ අතර වාර්තා වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *