Thu. Jun 26th, 2025

වේල නොකා බදු ගෙවූ ජනයාට ස්තුතියි: ආණ්ඩු පක්ෂ මන්ත්‍රීනී ලක්මාලි

Jan9,2025 #news #sl economy #slpolitics
Thank you to the people who paid taxes: Governing Party MP Lakmali

2024 වර්ෂය මැද වන විට මෙරට ආර්ථිකයේ යම් ස්ථාවර බවක් ඇති වී තිබෙන බව පෙනෙන බව පවසන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීනී ලක්මාලි හේවාවසම් එහි ගෞරවය වේලක් දෙවේලක් නොකා රටට බදු ගෙවූ ජනතාවට හිමි විය යුතු බව පවසනවා.

මෙම ආර්ථික ස්ථාවරත්වයේ ගෞරවය යා යුත්තේ තම රජයට ද පෙර රජයටද කියා සංවාදයක් ඇති වී තිබෙන බව දැක්වූ මන්ත්‍රීවරිය කියා සිටියේ බදු ගෙවීම නිසා සාමාන්‍ය ජනතාව බරපතළ ඛේදවාචකයකට ලක් වූ බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *