2024 නොවැම්බර් 03 වැනිදා සිට ඇටම්පිටිය ප්රදේශයෙන් අතුරුදන් වූ බව කියන 16 හැවිරිදි දැරියක් සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතනවා.
අතුරුදන් වූ දැරියගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
අතුරුදන් වූ දැරිය පිළිබඳ තොරතුරු 071-8591528 හෝ 055-2295466 යන ක්ෂණික දුරකතන අංක ඔස්සේ පොලිසියට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.
