පාර්ලිමේන්තුවේ සේවිකාවන්ට අඩන්තේට්ටම් සහ ලිංගික හිරිහැර සිදුකරන එහි සමහර ප්රධානීන් සම්බන්ධයෙන් අද (07) පාර්ලිමේන්තුවේ දී සංවාදයට ලක් වුණා.
මේ සම්බන්ධ කරුණු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් විසින් සඳහන් කළා. කතානායකවරයා සඳහන් කළේ මේ සම්බන්ධ විමර්ශනයක් සිදු කරන බවයි.