මෙරට ප්රකට සහල් ව්යාපාරික ඩඩ්ලි සිරිසේන විසින් සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් දේශපාලකයන්ට විවේචනයක් එල්ල කර තිබෙනවා.
ඔහු පවසන්නේ රටට විශාලතම සහල් මෝල දායාද කළ තමා මාෆියාකාරයෙක් ලෙස හඳුන්වා දුන්නේ වැඩ බැරි දේශපාලකයන් බවයි ඔහු පවසන්නේ.
එම සටහන පහතින්,
