Sat. Jun 28th, 2025

දිලිත්ගේ පත්තරේ කතුවරු රහස් පොලිසියට ගෙන්වයි!

Jan6,2025 #news #police #slpolitics
Sarvajana Balaya Party leader Dilith Jayaweera states that all those who come to the National People's Power Parliament will receive food from the Parliament cafeteria at all three times.

පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යවසායක දිලිත් ජයවීරගේ දෙරණ මාධ්‍ය ජාලයේ පුවත්පත වන අරුණ පුවත්පතේ උපකර්තෘ තුෂාර උඩවත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල කරන ලද පැමිණිල්ලක විමර්ශනයකට අදාළවයි.

උතුරේ මහවිරු සැමරුම් සම්බන්ධයෙන් ඇමැතිවරයා කළ ප්‍රකාශයක් අරුණ පුවත්පත විසින් වැරදි ලෙස වාර්තා කළ බවට වන චෝදනාවකට මෙලෙස කැඳවා තිබෙන බව සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *