Sat. Jun 28th, 2025

” ජනාධිපතිට හොඳ ටීම් එකක් නෑ” වනවාසී රාහුල හිමි ඇමැතිට කියයි!

Jan4,2025 #news #slpolitics

ජනපති අනුර කුමාර දිසානායක මහතාට රටට වැඩක් කරන්නට වුවමනාව ඇති බව පැහැදිලිව පෙනෙන මුත් එම බලාපොරොත්තුව ඉටු කර ගැනීමට හොඳ කණ්ඩායමක් නැති බව නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමි පවසනවා.

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සමඟ පැවැති සාකච්ඡාවකදී ඒ හිමියන් මේ අදහස් පළ කළා.

මෙතෙක් පැවැති ආණ්ඩු විසින් කරගෙන ආ රටට වැඩදායක වැඩ ඉදිරියට කරගෙන යා යුතු බවයි උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *