Sat. Jun 28th, 2025

කප්පම්කරුවන්ට ගිය බස් කර්මාන්තය: ප්‍රවාහන ලොක්කන්ටත් තර්ජන කරලා!

Jan3,2025 #news #police #slpolitics
Bus strike against bus inspection

උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති කණිෂ්ක මුදිත් ප්‍රසන්න සහ එහි සාමාන්‍යාධිකාරී වීරවිජය ගුණසේකර බස් රථ කප්පම් පිළිබඳ පැමිණිලි සොයා බැලීම පිණිස දුර සේවා බස් නැවතුම් පරීක්ෂාවට ගිය අවස්ථාවේදී ඔවුන්ට කප්පම් කල්ලියක සාමාජිකයන් විසින් තර්ජනය කර ඇති බව වාර්තා වෙනවා.

එහි සිටි පොලිස් නිලධාරීන් වහා ක්‍රියාත්මක වී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එකම පවුලේ පියා සහ පුත්‍රයා වන සැකකරුවන් කලක සිට අනුරාධපුරයෙන් ගමන් අරඹන දුර ගමන් සේවා බස් රථවලින් කප්පම් ලබා ගන්නා බව පැමිණිලි ලැබී තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *