Sat. Jun 28th, 2025

මනූෂගේ මල්ලිට විරුද්ධව පැමිණිලි ගලා එයි

Jan3,2025 #news #police #slpolitics

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සොයුරු තිසර නානායක්කාර විසින් කර ඇති මූල්‍ය වංචා සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 26ක් ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

එම පැමිණිලි අනුව පමණක් රුපියල් පන්කෝටි හැත්තෑපන්ලක්ෂයක වංචාවක් සිදුකර ඇති බවයි කියවෙන්නේ.

ෆින්ලන්තයේ රැකියා පොරොන්දු වී ලක්ෂ 30ක මුදලක් වංචා කළැයි පළමු වරට ගම්පහ ප්‍රදේශයේ අයෙක් කළ පැමිණිල්ලකට අනුව හිටපු ඇමැති සොහොයුරා අත්අඩංගුවට ගනු ලැබුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *