Sat. Jun 28th, 2025

ගම්මන්පිල පළාත් සභාවට තරඟ කරන්න යයි

Jan2,2025 #news #slpolitics

එළැඹෙන පළාත් සභා මැතිවරණය සඳහා තමන් තරඟ කිරීමට සූදානම් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.

හෙළ උරුමය නියෝජනය කරමින් ඔහු මෙයට පෙරද පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළා.

මෙවර මහමැතිවරණයට දිලිත් ජයවීරගේ සර්වජන බලය පක්ෂයෙන් තරඟ කළ ගම්මන්පිල පරාජයට පත් වුණා.

පළාත් සභා මැතිවරණයට මේ දක්වා දින නියම වී නැතත් මේ වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව රජය ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *