Sat. Jun 28th, 2025

රනිල්-දිනේෂ් රහස් පොලිසිය හමුවට?

Jan2,2025 #news #police #slpolitics

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනගෙන් ප්‍රශ්න කිරීමට රහස් පොලිසියේ සූදානමක් ඇති බව වාර්තා වෙනවා.

ඒ පසුගිය රජයේ සෞඛ්‍ය ඇමැතිව සිටි කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඖෂධ ආනයනය කිරීමේදී සිදුකර ඇති අක්‍රමිකතා සම්බන්ධ පරීක්ෂණවලට අදාළවයි.

ඉන්දීය සංචාරයක නිරතව සිටින හිටපු ජනපතිවරයා මෙරට පැමිණි පසු ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බවයි ආරංචිමාර්ග පවසන්නේ.

මේ අය පදිංචි ස්ථානවලට ගොස් ප්‍රකාශ සටහන් කරගන්නා බවද සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *