Wed. Apr 30th, 2025

හිටපු ඇමැති හරීන් ක්ලබ් වලියක: කුණුහරුප දෝරෙ ගලයි! (වීඩීයෝ සහිතයි)

Dec30,2024 #news #slpolitics

හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සමාජ ශාලාවකදී ගැටුමක් ඇති කරගෙන ඇතැයි වාර්තා වෙනවා.

CF @ FC ක්‍රීඩා සමාජයට පැමිණි අවස්ථාවේ එහි තිබූ සාදයක් අතරතුර මෙම ගැටුම ඇතිකරගෙන ඇති බවයි පැවසෙන්නේ.

ඔහු ඉතා අසභ්‍ය වචන භාවිතා කරමින් හැසිරෙන අයුරු සහ අවට පිරිස තත්වය පාලනය කරන අයුරු වීඩියෝ හරහා සංසරණය වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *