Sat. Jun 28th, 2025

පොහොර සහනාධාරය ඉල්ලා එජාප හිටපු මන්ත්‍රී වහල උඩ විරෝධතාවක්!

Dec30,2024 #news #slpolitics

පොහොර සහනාධාරය ලබා දෙන ලෙස ඉල්ලමින් මධ්‍යම නුවර ගම් පළාතේ හිටපු එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර්. අනුර බණ්ඩාර අමුඩයකින් සැරසී විලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට බස් නැවතුමේ වහලයට නැග විරෝධතාවක් අරඹා තිබෙනවා.

පසුගියදා පැවැති කන්න රැස්වීමේදී පොහොර සහනාධාරය ලබා දෙන බව පැවසීම නිසා ජනතාව වගා කටයුතු ආරම්භ කළද මෙතෙක් පොහොර සහනාධාරය නොලැබුණු බැවින් මෙලෙස විරෝධතාවක් ඇරඹූ බව ඔහු පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *