සුරාබදු කොමසාරිස්වරයා විසින් ජනතාවට අඩු මිලට අරක්කු බෝතලයක් හඳුන්වා දෙන බවට පසුගිය දා කරන ලද ප්‍රකාශයට ජාතික සංඝ සම්මේලනය දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.
මෙම පුවත ඛේදජනක, අප්‍රසන්න පුවතක් බවත් කොමසාරිස්වරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බරපතළ සැකයක් උපදින බවත් එම සම්මේලනය ජනපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසනවා.
එම ලිපිය පහතින්,
