Sun. Jun 29th, 2025

විදුලි ගාස්තු 30% කින් අඩු කරනවා: ඇමැති සමන්ත

Dec22,2024 #news #sl economy #slpolitics

ඉදිරියේදී විදුලි ගාස්තු 30%කින් පහළ දැමීමට සාකච්ඡා කරමින් සිටින බව වැවිලි කර්මාන්ත ඇමැති සමන්ත විද්‍යාරත්න පවසනවා.

මෙලෙස විදුලි ගාස්තු අඩු කළ පසු විද්‍යුත් වාහන භාවිතය තවදුරටත් ලාභදායක වනු ඇති බවද මහියංගනය ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් ඇමැතිවරයා තවදුරත් කියා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *