Sat. Jun 28th, 2025

මාලිමා මන්ත්‍රී ජනතාවගෙන් සමාව යදී!

Dec21,2024 #2024 #news #slpolitics

රට තුළ සහල් ප්‍රශ්නයක් ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ජාතික ජනබලවේගයේ මන්ත්‍රී සුසන්ත කුමාර සඳහන් කරනවා.

ආණ්ඩුව මෙම ප්‍රශ්නයට ජනවාරි 15ට පසු උත්තර ලබා දීමට සූදානම් බව ජනතාවට දැනුම් දෙන බව සඳහන් කළ මන්ත්‍රීවරයා මේ මොහොතේ යම් අපහසුතාවක සිටින්නේ නම් ඒ ගැන සමාව ඉල්ලා සිටිනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *