Sat. Jun 28th, 2025

කුඩු සලිඳු ඇප පිට නිදහස්!

Dec20,2024 #news #police

පානදුර සලිඳු නොහොත් සෙල්ලප්පෙරුමගේ සළිඳු මල්ෂික ගුණරත්න නමැත්තා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙයට අමතරව දැඩි ඇප කොන්දේසිද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේදී මෙම සැකකරු මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදී ක්‍රියා සහ මනුෂ්‍ය ඝාතන නඩු දෙකකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

නඩුව නැවත ලබන වසරේ පෙබරවාරි මස 10 දින කැඳවීමට නියමිත වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *