යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කරන ක්වෝ වොරන්ටෝ ආඥාවක් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ සඳහන් කර ඇත්තේ අර්චුනා සිය වෛද්‍ය වෘත්තියෙන් ඉල්ලා අස් නොවී මැතිවරණය සඳහා තරඟ කර ඇති බවයි.