Sat. Jun 28th, 2025

රටට සුබයි – දළ දේශීය නිෂ්පාදිතය ඉහළට!

Dec18,2024 #news #sl economy #slpolitics

2024 වසරේ තෙවැනි කාර්තුවේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඊයේ (17) නිවේදනය කළා.

එම වර්ධනය 5.5%ක් බව පැවසෙනවා. 2023 වසරේ තෙවැනි කාර්තුවේ ස්ථාවර මිල ගණන් යටතේ රුපියල් මිලියන 2987544ක් වූ මෙරට දළ දේශීය නිෂ්පාදිතය මෙම වසරේ තෙවැනි කාර්තුවේ 3151941 ලෙසට වර්ධනය වී ඇති අතර කෘෂිකාර්මික කටයුතු 3%කින්ද කර්මාන්ත කටයුතු 10.8%කින්ද සේවා කටයුතු 2.6%කින්ද වර්ධනය වී ඇති බව දෙපාර්තමේන්තුව දක්වනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *