ලංකා විදුලි බල මණ්ඩල තවත් මාස 6ක් යනතුරු විදුලි බිල අඩු කිරීමට නොහැකි බව ප්‍රකාශ කර ඇතත් පවතින තත්වය සහ සියලු සාධක සැලකිල්ලට ගෙන විදුලි ගාස්තු 11%-23% අතර ප්‍රමාණයකින් අඩු කිරීමට හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම අදහස් කරනවා.
ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජනාවට ප්‍රතියෝජනාවක් අද (17) කොමිසම විසින් ගෙන ඒමට නියමිතයි.
මෙරට විදුලි ගාස්තුව සම්බන්ධ වගකිවයුතු ප්‍රධාන ආයතන දෙක අතර මේ වන විට ගැටුමක් නිර්මාණය වී ඇති බවයි පෙනෙන්නට ඇත්තේ.