හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ විසින් 10 වැනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරු 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් සහ වත්කම් බැරකම් රැකියාව ආදී තොරතුරු – තොරතුරු දැනගැනීමේ පණත යටතේ ඉල්ලා ඇතැයි වාර්තා වෙනවා.
මෙම ඉල්ලීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ මැතිවරණ කොමිසම වෙතිනුයි ඉල්ලා ඇත්තේ.