Sat. Jun 28th, 2025

පෝයට පසු දා ආනන්තරීය පාපකර්මය කළ පුතෙක්!

Dec15,2024 #news #police

මව සමඟ ආරවුලක් ඇති කරගෙන බහින්බස් වී පොල්ලකින් පහර දී ඇය ඝාතනය කළ ඇගේම පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (15) අලුයම් කාලයේදී රත්නපුර – ගොඩකවෙලදී මෙම ඝාතනය සිදුව තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස ඛේදජනක ලෙස මියගොස් ඇත්තේ ගල්පාය, පල්ලෙබැද්ද ප්‍රදේශයේ දිවි ගෙවූ 82 හැවිරිදි කාන්තාවක් බව වැඩිදුර තොරතුරු වාර්තා වෙනවා.

සැකකරු මේ දක්වා අත්අඩංගුවට ගෙන නැති අතර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *