Sat. Jun 28th, 2025

ආනයන සහල් වරායේදීම පාලන මිල පන්නයි

Dec13,2024 #news #sl economy #slpolitics

ආනයනික සහල් සඳහා නියම කර ඇති උපරිම සිල්ලර මිල අනුව සහල් අලෙවි කිරීම ගැටලුවක් වී ඇති බව පිටකොටුවේ තොග වෙළෙඳුන් පවසනවා.

ආනයනික බදු ගෙවා කොළඹ වරායෙන් එළියට ගන්නා විටම සහල් කිලෝවක මිල පාලන මිල ඉක්මවන බවයි පැවසෙන්නේ.

මෙම තත්වය රජයට දැනුම් දුන්නද බදු අඩු කිරීමට රජය එකඟ වී නැහැ.

කෙසේ වෙතත් මෙලෙස පාඩු පිට සහල් අලෙවිය සිදු කළ නොහැකි බැවින් ඉදිරියේදී සහල් ආනයනය ගැටලුකාරී තත්වයකට පත් වෙනු ඇති බවයි ආරංචිමාර්ග පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *