චෝදනාවට ලක් වී සිටින කතානායක අසෝක රන්වලට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු අත්සන් තැබීමට නියමිත බව වාර්තා වෙනවාත විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද මෙයට අත්සන් තබන බවයි. Related Post navigation විශ්වාසය අබමල් රේණුවකින්වත් බිඳින්නෑ: ජනපති පිරිමි විදේශ රැකියාවලට යෑම ගැන අනාවරණයක්