Sat. Jun 28th, 2025

අවුල ලිහෙන ලකුණු:‍ කතානායකගෙන් විශේෂ ප්‍රකාශයක්!

Dec12,2024 #2024 #news #slpolitics

සිය අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්න කිරීමකට ලක්ව සිටින 10 වැනි පාර්ලිමේන්තුවේ කතානායක අශෝක රන්වල එළැඹෙන 17 වැනි දා පැවැත්වෙන පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව වාර්තා වෙනවා.

ඔහුගේ ආචාර්ය උපාධිය සේ ම උපාධිය ද ප්‍රශ්න කිරීමට ලක් ව තිබෙන අතර පිළිතුරු ලෙස මේ දක්වා ඔහු නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කර නැහැ. ඒ සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින අතර පුවත්පතක් විසින් කරන ලද සමීක්ෂණයකදී ඔහු ඉල්ලා අස්විය යුතු බව විශාල බහුතර ප්‍රතිශතයක් ප්‍රකාශ කර ඇතැයි සඳහන් වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *