Sat. Jun 28th, 2025

ගෙදරකට යද්දි පොල් ගෙඩි දෙකක් අරන් යන්න: සීලරතන හිමි

Dec12,2024 #news #slpolitics

ආගන්තුකයෙකු ලෙස නිවසකට යන්නේ නම් කේක් බිස්කට් ආදී තෑගි වෙනුවට පොල් ගෙඩි දෙකක් රැගෙන යන ලෙස ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි පවසනවා.

එකක් රුපියල් 230ක් බැගින් පොල් ගෙඩි දෙකක් තමා මිලට ගත් බව කියා සිටි උන්වහන්සේ කියා සිටියේ රටේ ජනතාවට සතුන්ට තරම්වත් කෑමට දෙයක් නැති බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *