Mon. Apr 28th, 2025

කතානායකගේ ආචාර්ය උපාධි කුකුසට ආණ්ඩුවෙන් පිළිතුරක්!

Dec10,2024 #election 2024 #news #slpolitics

නව රජයේ කතානායක අසෝක සපුමල් රන්වලගේ ආචාර්ය උපාධිය සහ අධ්‍යාපන සුදුසුකම් ලෙස දක්වා ඇති තොරතුරු සම්බන්ධයෙන් කතාබහක් නිර්මාණය වී ඇති අතර ඒවා සමහරක් ව්‍යාජ ඒවා බවට චෝදනා නැගෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ මේ සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්වය සම්බන්ධයෙන් කතානායකවරයා ඉදිරියේදී ප්‍රකාශයක් සිදු කරන බවයි.

එල්ල වන චෝදනා සත්‍යය වුවහොත් ගන්නා පියවරක් ඇති බවත් අසත්‍ය වුවහොත් ගන්නා පියවරක්ද ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටිනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *