රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුසංඛ නොහොත් “පොඩි ලැසී” ඇප මත මුදාහැර තිබෙනවා.
අද පෙරවරුවේ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත මොහු ඉදිරිපත් කළ අවස්ථාවේදී අධිකරණය මෙම නියෝගය ලබා දී ඇතැයි සඳහන්.
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ ගණයේ කුටියක රඳවා තිබු මොහුගේ සිරකුටිය පිටුපස තිබූ විනාශ කළ ජංගම දුරකථනයක් සහ උපාංග කොටස් හමු වූ තිබුණා.