Sat. Jun 28th, 2025

අර්චුනාගේ පරණ කෙළි එළියට: වරෙන්තු නිකුත් වේ!

Nov26,2024 #news #police #slpolitics

ආන්දෝලනාත්මක සිද්ධි සම්බන්ධයෙන් කතාබහට ලක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් වෙත වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නියෝග කර තිබෙනවා. ඒ යාපනය ජෙ. පොලිස් අධිකාරී හරහායි.

2021 වසරේදී කොළඹ බේස්ලයින් පාරේදී මෝටර් රථයක් බරපතළ අනතුරට ලක් කර ඔහුට පහරදී බරපතළ තුවාළ සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එදිරිව නඩුවක් විභාග වන අතර මන්ත්‍රීවරයා දිගින් දිගටම අධිකරණය මගහරිමින් සිටිනවා.

නඩුව යළි කැඳවූ අවස්ථාවේදී මෙම වරෙන්තුව නිකුත් කරනු ලැබුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *