Sat. Jun 28th, 2025

ආණ්ඩුව V8 විකුණන්න යයි

Nov25,2024 #news #sl economy #slpolitics

පෙර රජයේ ඇමැතිවරුන් විසින් භාවිතා කරන ලද අතිසුඛෝපභෝගී, ඉන්ධන කාර්යක්ෂ්මතාව අඩු V8 වාහන වෙන්දේසි කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා.

රජයේ ඇමැතිවරුන් පෙර ඇමැතිවරුන් භාවිතා කළ වාහනම භාවිත කරනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ඉන්ධන කාර්යක්ෂ්මතාව වැඩි වාහන ලබාදීමට යෝජනා වී ඇති බවත් සඳහන්.

නඩත්තු කිරීමට අපහසු රජයේ වාහන මේ වන විට 344 ක් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම වාහන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා ලැබෙන මුදලින් නවක මන්ත්‍රීවරුන්ට වාහන මිලට ගැනීමට සැලසුම් කර ඇති බවද වාර්තා පළ වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *