Wed. Jun 25th, 2025

පාර්ලිමේන්තු කෑම – රජයේ වාහන ගන්නෑ කිව්‍වෙ නෑ: බිමල්

Nov24,2024 #news #slpolitics

ලොව සෑම රටකම පාර්ලිමේන්තුව විසින් මන්ත්‍රීවරුන්ට හා කාර්යමණ්ඩලයට ආහාර ලබා දෙන බවත් තම පක්ෂය පාර්ලි‍මේන්තු ආහාර නොගන්නා බව ප්‍රකාශ නොකළ බවත් ඇමැති බිමල් රත්නායක පවසනවා.

පාර්ලිමේන්තුවේ කලින් පැවැති ඉතාම ලාභදායක ආහාර වේල වෙළඳපොල සැබෑ වටිනාකමට ගෙන එන ලෙස පමණක් තමන් පැවසූ බවයි ඔහු සඳහන් කරන්නේ. මන්ත්‍රීවරුන්ට ගෙදරින් කෑම රැගෙනවිත් වැඩ කළ නොහැකි බවද ඔහු කියා සිටියා. මාධ්‍ය විසින් පාර්ලිමේන්තු ආහාර වේල ගැන අදහස් විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා මෙසේ සඳහන් කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *