Thu. Jun 26th, 2025

මේ අනුරලාගේ වාසනාවද? රජයෙන් නිධානයක් ගොඩ ගනී!

Nov22,2024 #government #news #police

අතිවිශාල ධනස්කන්ධයක් සැඟව ඇතැයි පැවසෙන නිධානයක් ඇතැයි කියන ස්ථානයක කැණීම් කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

අවස්ථා ගණනාවකදී පුද්ගලයන් මෙය හාරා ගොඩ ගැනීමට උත්සාහ කළ බව කියන අතර මේ ස්ථානය වේයන්ගොඩට නුදුරු වඳුරුව ප්‍රදේශයේ මෙම ස්ථානය පිහිටා ඇති බව සඳහන්.

පසුගිය දා මෙම ස්ථානය හෑරීමට උත්සාහ කළ පිරිසක් අත්අඩංගුවට ගත් පසු මෙම ස්ථානය හාරා බලන ලෙස අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් කරනු ලැබුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *