Sat. Jun 28th, 2025

පුටුවට රණ්ඩු කළ යාපනේ මන්ත්‍රීට ධුරය අහිමි වෙයි?

Nov22,2024 #news #politics

10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී, විපක්ෂ නායක අසුනේ අසුන්ගෙන පාර්ලිමේන්තු නිලධාරියකු හා හබයක පැටළුණු යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ජුන් රාමනාදන්ගේ පාර්ලිමේන්තු අසුන අහිමි වීමේ අවදානමක් ඇතැයි වාර්තා වෙනවා.

මෙම නවක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයයෙකු ලෙස දිවුරුම් දී ඇත්තේ සිය රැකියාවෙන් ඉවත් නොවී බැවින් මෙම ගැටලුව මතුව තිබෙනවා.

ඉදිරියේදී මෙය නීතිය හමුවේ ප්‍රශ්න කෙරෙන බවයි වාර්තා වන්නේ. මෙයට පෙරද රාජිත සේනාරත්නගේ මන්ත්‍රී ධුරය මේ හේතුවෙන් අහෝසි කර දැමුණා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *