Sat. Jun 28th, 2025

බංගලාදේශයට ජය

Jun8,2024

20-20 ලෝක කුසලාන තරගාවලියේදී ඇමරිකාවේ ඩලස්හි දී ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර පැවැති තරඟයෙන් බංග්‍රදේශ කණ්ඩායමක් දෙකක ජයග‍්‍රහණයක් ලබා ගත්තේය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම තරගයේ මුලින් පන්දුවට පහරදී නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු නවයක් දැවී දකුණු 124ක් ලබා ගත්තේය.

බංගලාදේශය පන්දු වාර 19කදී කඩුලු 08ක් දැවී නියමිත ඉලක්කය පසුකර ජයග්‍රහණය වාර්තා කළේය.

එ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ මෙතෙක් සහභාගි වූ තරග දෙකම පරාජයට පත්ව ප්‍රසාද ලකුණු සටහනේ පහරතටම ඇද වැටෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට මීලඟ වටයට පිවිසීම සඳහා ඉතා සීමිත ඉඩක් ඇති අතර ඒ සදහා කාණ්ඩයේ අනෙක් කණ්ඩායම්වල ජය පරාජයන් සහ දළ ලකුණු වේගයන් දෙස ඉතා සියුම් ලෙස බලා සිටීමට සිදුවෙයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *