Fri. Jun 27th, 2025

10 වැනි පාර්ලිමේන්තුවේ කතානායක අසෝක – නි.කතානායක රිස්වි සාලි

Nov21,2024 #election 2024 #news #slpolitics

මේ වන විට 10 වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වල පත් කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ යෝජනාවෙන් සහ අමාත්‍ය විජිත හේරත්ගේ ස්ථිරත්වයෙන්.

පාර්ලිමේන්තුවට සපුරාම නවකයෙක් කතානායක ධුරයට පත් වීම විශේෂත්වයක් වෙනවා. සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ රවුෆ් හකීම් ද ඔහු වෙත සුභාශිංෂණ පිරිනමනු ලැබුවා.

පාර්ලිමේන්තුවේ ගෞරවය සහ සම්ප්‍රදායන් සුරකිමින් කටයුතු කරන බව නව කතානායකවරයා කියා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *