ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුගේ වැටුප සහ දීමනා සම්බන්ධයෙන් සංවාදයක් ඇති වී තිබෙනවා. ඒ ජාතික ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරු වැටුප් නොගන්නා බවට කරන ප්‍රකාශයන් සමගිනි.
පහතින් දැක්වෙන්නේ වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුට හිමි දීමනා සහ වරප්‍රසාද යි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවන දීමනාව – රු. 54,285.00
රැස්වීම් දීමනා පාර්ලිමේන්තු දිනක් සඳහා – රු. 2500.00
කාරකා සභා සඳහා සහභාගි වීම සඳහා රු. 2500.00
කාර්යාලයක් පවත්වාගෙන යෑම සඳහා රු. 100000.00
ඉන්ධන දීමනාව – පත්වූ දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තවට දුර අනුව (උදා කොළඹ ලීටර් – 283.94, කළුතර 355.58)
ස්ථාවර දුරකතන සහ ජංගම දුරකතන සඳහා – රු; 50000.00
පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රවාහන දීමනාව – රු; 10000.00
මුද්දර ගාස්තු – රු. 350000.00
සංග්‍රහ දීමනාව – රු. 1000.00
රියදුරු දීමනාව – රු. 3500.00 (රජයෙන් වැටුප් ලබන රියදුරෙක් නැතිනම් පමණි.)
(මූලාශ්‍ර – පාර්ලිමේන්තු වෙබ් අඩවිය)