Sat. Jun 28th, 2025

A නවයක් ගත් සිසුවිය ගෙල වැළලාගෙන මරුට

Nov18,2024 #news #police

සිත් තැවුලක් හේතුවෙන් 18 වියැති සිසුවියක් සිය නිවස තුළ ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා.

ගලගෙදර, උඩුපිටිය පදිංචි මහනුවර පාසලක ඉගෙනුම ලැබූ දැරියකයි මෙසේ මිය ගොස් ඇත්තේ.

ඇය පසුගිය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 9ක් සහිතව විභාගය සමත් වූ දැරියක් බව හෙළිදරව් වී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *