Sat. Jun 28th, 2025

යාපනයේ පැරදීම දෙමළ ජාතික ව්‍යාපාරයට පහරක්

Nov18,2024 #election 2024 #news #slpolitics

පසුගිය මැතිවරණයේදී යාපනය දිස්ත්‍රික්කය පැරදීම සමස්තයක් ලෙස දෙමළ ජාතික ව්‍යාපාරයට විශාල පහරක් බව ඉලංගෙයි තමිල් අරසු කච්චි ජ්‍යෙෂ්ඨ නායක කේ. සිවඥානම් පවසනවා.

පක්ෂයේ අභ්‍යන්තර එදිරිවාදිකම් සහ ආරවුල් සැලකිය යුතු හානියක් සිදු කළ බව පවසනව ඔහු තරුණ ඡන්ද දායකයන් තම පක්ෂයට විරසක වූ බවද කියා සිටිනවා.

2020 මැතිවරණයේදී ආසන 10ක් දිනාගත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට මෙවර දිනාගත හැකි වූයේ ආසන 8ක් පමණයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *