Sat. Jun 28th, 2025

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකට සිලින්ඩරය පත්තු වේ!

ගෑස් සිලින්ඩරයට ලකුණ යටතේ පසුගිය මහමැතිවරණයට තරඟ වැදුණු නවප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක වෙනුවෙන් දෙදෙනෙකු නම් කිරීම කල් යනු ඇති බව වාර්තා වෙනවා.

මෙම පක්ෂයේ ජාතික ලැයිස්තුවේ ප්‍රමුඛ නම් ලෙස හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනගේ සහ එම පක්ෂයේ මහලේකම් ශර්මිලා පෙරේරාගේ නම් සඳහන් වුණා.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක ලබා පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙදෙනා සම්බන්ධයෙන් තවමත් අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති බවයි පැවසෙන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *