Sat. Jun 28th, 2025

ගංවතුරට හසුවී මියගිය කුකුළන්ගේ මස් වෙළදපලට

Jun7,2024

මෑතකදී ඇති වූ ගංවතුර තත්ත්වයන් මත පහත් බිම්වල ඉදිකර තිබූ කුකුළු ගොවිපළල් රැසක් ගංවතුරට හසුවී ඇත.

නමුත් ඒවායේ ශීතකරන වල තිබූ කුකුල් මස් මෙන්ම මියගිය කුකුළන්ද ඇසුරුම් කර වෙළඳපොළට නිකුත් කිරීමට සකස් සූදානමක් කරමින් පවතින බව වාර්තා වේ.

ප්‍රකට සමාගමක කුකුළු ගොවිපලක් ගංවතුරට හසුව ඇති අතර ඒවා නැවත ඇසුරුම් කර වෙළඳපොළට නිකුත් කිරීමට සූදානමක් ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *