ජනප්රිය තරුණ රංගන ශිල්පිනියකගේ බව කියන වීඩියෝවක් සමාජ ජාලා හරහා හුවමාරු වෙමින් විශාල කතාබහක් ඇති කර තිබෙනවා.
මෙම නිළිය නානකාමරයකදී නිරුවතින් තමාව ම එහිදී වීඩියෝගත කරගෙන ඇති බවයි දැක්වෙන්නේ.
මෙම වීඩියෝව බෙදා හැරීම සම්බන්ධයෙන් සංවාදයක් මතු වී ඇති අතර නිළියගේ පාර්ශ්වයෙන් කියා ඇත්තේ මෙය කෘතිම බුද්ධිය යොදා සකස් කරන ලද එකක් බවයි.